වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් මැයි මස 3 වැනිදා පෙරවරු 10.30 ට මාගම්මන ධම්ම සිද්ධි හිමියන්ගේ කාව්‍යමය ධර්ම දේශනාවක් සහ මැයි 4 වැනිදා පෙරවරු 9.30 සිට මුවපැටිගේවෙල පඤ්ඤාලෝක හිමියන්ගේ ධර්ම දේශනයක්
කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ බිම් මහලේදී පැවැත්වීමට නියමිතය. එදිනම පෙරවරු 10.45 සිට පොල් රොටී දන්සලක්ද සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd