(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන වර්ෂාව සමඟ වැව්වල ජල මට්ටම ඉහළ යමින් පවතී.ලාහුගල ගම්මානය අසලින් ගලායන හැඩ ඔයේද ජල මට්ටම වැඩිවී තිබේ.
හැඩ ඔයේ ජල මට්ටම වැඩිවීමත් සමඟම ජල පහර සමඟ ගසාගෙන ආ ලී කොටන් හිරවීමෙන් නීලගිරි සෑයවෙත ගමන් ගැනීමට ඉදිකර ඇති පාලමේ බෝක්කු අවහිර වී තිබිණි.
ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ මෙහයවීමෙන් සෙංගමුව යුධ හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව මෙම ලී ඉවත් කිරීම සිදුකරනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd