(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගලවත්ත ලූල්ඇල්ල හෝටලයක සේවකයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් අයකු අනෙක් සේවකයාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මියගතැන්න හෙවෙස්ස පදිංචිව සිටි විලේගොඩ ආරච්චිගේ ප්‍රේමදාස නමැති 74 හැවිරිදි පුද්ගලයෙකි.
පහරදීමට යෙදාගත් යකඩ පොල්ල ද සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd