(මොහොමඩ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම තෙන්නකොන්පුරදී ත්‍රිරෝද රථයක් හා බසයක් ගැටී අද (22) සිදු වු අනතුරකින් හතලිස් හත් හැවිරිදි විශ්‍රාමික නියොජ්‍ය විදුහල්පතිවරයෙක් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබු විශ්‍රාමික නියොජ්‍ය විදුහල්පතිවරයා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කරිමෙන් පසු මියගොස් ඇත.
දඹුල්ල සිට ගලේවෙලට ති‍්‍රරෝද රථයකින් පැමිණමින් සිටි විශාමික විදුහල්පතිවරයා පැදවු ති‍්‍රරෝද රථය කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබු බස් රියෙහි ගැටි මෙම අනතුර සිදුවි ඇත.
අනතුරින් පසු බස් රියදුරුෙපලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට පරීක්ෂණ අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd