(මහේෂ් කිර්තිරත්න)
ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය මගින් ලබාගැනීමට ඇති දත්ත ලබා ගැනීමේදී රාජ්‍ය සේවකයින් අපහසුතාවයට පත්වන බව දන්වමින් මැතිවරණ පැමිණිල්ලක් හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (27) මාතලේ දිස්ත්‍රික් ලේකම් හා තේරීම් බාර නිලධාරියා වෙත බාර දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ වහාම මේ පිළිබඳ අවධානය යොමුකර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මෙම දත්ත කඩිනමින් ලබා ගැනීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd