මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (23) එම ස්ථානයට ගියේය.
හිටපු ජනාධිපතිවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකොද මෙයා මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බලන්න ගියේ ? තාම හිතේ ඇති රටේ ජනපති කියල, නේද ?එයාගේ කාලයේදී, හිටපු වාරිමාර්ග ඇමති මයිත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ මෙම ව්‍යාපෘතියට කුඩම්මාගේ සැලකිලි දක්වා, එය කුණු කුඩයට දමල දැන් යනවා එක බලන්න.(අ)