(සුදත් එච්. එම්. හේවා)
හැටන් නගරයේ රෙදිපිළි වෙළෙඳසැල්වල සේවක පිරිස අද(04) නගර මධ්‍යයේ විරෝධතාවක් පැවැත්වූහ.
දීපවාලි උත්සව සමය තුළදී පිටස්තර ප්‍රදේශවල සිට හැටන් නගරයට පැමිණ වෙළෙන්දන්, එහි වෙළඳසැල් කුලියට ලබා ගෙන, ඉතා අඩු මිලට ඇඳුම්, සෙරප්පු හා වෙනත් දේ විකුණන බවත් මෙම තත්වය මත තමන් සේවය කරන වෙළෙඳසැල්වලට ආදායමක් නොමැති බවත් ඔවුහු කීහ.
මේ සඳහා හැටන් දික්ඔය නගර සභාවෙන් මෙම පිටස්තර වෙළෙඳුන්ට පූර්ණ අනුමැතිය ලැබෙන බවද ඔවුහු පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු අඩුවෙන් දෙනවා නම් ජනතාවට සහනයක් නේ.