IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හැටන් යුනිෆිල්ඩ් වතුයායේ නිවසක ගින්නක්

(රංජිත් රාජපක්ෂ )      

                 
හැටන් පොලිස්  වසමට අයත් යුනිෆිල්ඩ් වතු යායේ වැලින්ටන් කොටසේ රියදුරු නිල නිවාසයක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.


අද (24) අලුයම 4 ට පමණ හට ගත් මෙම ගින්නෙන් නිවසට අර්ධ වශයෙන් අලාභ හානි සිදු වි ඇත.


ගින්න හට ගන්නා අවස්ථාවේ නිවසෙහි කිසිවෙක් නොසිටි බවත් , පැතිර යමින් තිබු ගින්න නිල නිවාසයට ආසන්නයේ පදිංචි වතු කම්කරුවන් එක්ව නිවා දමා ඇත.


ගින්නෙන් එම නිල නිවාසයේ තිබු රියදුරාට  අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ විනාශ වි ඇති  අතර ගින්නේන සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර එම නිවාසට ලබා දි ඇති විදුලි බලයද තාවකාලිකව මේ වන විට විසන්ධි කර ඇත.



අදහස් (0)

හැටන් යුනිෆිල්ඩ් වතුයායේ නිවසක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site