වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා, ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සහ මුහුදු ප්‍රදේශයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් සමහර ස්ථානවලට මිලී මීටර් 100 ට වඩා තද වැසි ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වුවත්, හෙට දිනයෙන් පසු පවතින කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩු වනු ඇත.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/10/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
31 |
24 |
95 |
85 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
28 |
24 |
95 |
85 |
විටින් විට වැසි. |
කොළඹ |
30 |
25 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
30 |
24 |
90 |
80 |
විටින් විට වැසි. |
යාපනය |
31 |
25 |
85 |
65 |
වැසි වාර කිහිපයක්. |
මහනුවර |
29 |
22 |
95 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
20 |
13 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
30 |
25 |
95 |
80 |
විටින් විට වැසි |
මන්නාරම |
31 |
26 |
90 |
75 |
සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘හෙටින් පසු වැස්ස අඩුවන හැඩ‘