(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හැටන් -නෝර්වුඩ් ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේදී අද (22) අලුයම ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් එහි රියදුරා හා රිය සහයක සුළු තුවාල ලබා ඇති බව හැටන් පොලීසිය පවසයි.
මෙම ටිපර් රථය මහියංගනයේ සිට නෝර්වූඩ් ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කර නැවත මහියංගනය බලා ධාවනය කරමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd