(හැටන් රංජිත් රාජපක්ෂ)
උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝව රුපියල් එක්කොටි හැට ලක්ෂයක අදායමක් උපයාගත් බව එම ඩිපොවේ ඩිපෝ පරික්ෂක රෝහණද සිල්වා මහතා පවසයි.
ඉකුත් 10 වෙනිදා සිට 22 දින දක්වා දුර සහ කෙටි දුර ධාවනය සඳහා දිනකට බස් රථ 80 වක් ධාවනයට එක් කර තිබු බවත් ඉන් හැටන් ශ්රි පාද මාර්ගයේ ධාවනය කල බස් රථවලින් වැඩි ආදායමක් ලැබී ඇත .
මේ මස 30 වෙනි දින දක්වාම තව දුරටත් මෙම විශේෂ බස් රථ සේවාව යොදවන බව ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හැටන් ඩිපෝවට උත්සව සමයේදී එක්කෝටි හැට ලක්ෂයක ආදායමක්