රංජිත් රාජපක්ෂ
හැටන් නගරයේ සාත්තු නිවාස පාරේ නිවසක පවත්වාගෙන යන කුකුල් කිකිලියක සෙනසුරාදා (13) ග්‍රෑම් 180ක් බරැති විශාල බිත්තරයක් දමා තිබේ.
සාමාන්‍යයෙන් බිත්තරයක බර ග්‍රෑම් 80ත් 90ත් අතර වන බවත්, මෙවැනි බිත්තරයක් දුටු පළමු අවස්ථාව මෙය බවත් ගොවිපොළේ හිමිකරු එස් මූර්ති මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd