(රංජිත් රාජපක්ෂ)
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතු තාවකාලිකව ඇනහිට ඇති බව යටියන්තොට පොලිසිය පවසයි.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොටසහ කරවනැල්ල අතර කබුළුමුල්ල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය අසළ වූ ගසක් මාර්ගය හරහා අධි බලැති විදුල රැහන් පද්ධතියක් මතට වැටී ඇත.
ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති ගස ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්, එතෙක් යටියන්තොට මාගම්මන මාර්ගය විකල්ප මාර්ගය වශයෙන් භාවිතා කරන ලෙසත් රියදුරන්ගෙන් යටියන්තොට පොලිසිය ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd