(රංජිත් රාජපක්‍ෂ )
හැටන් සිට නුවරඑළිය දක්වා ගොම පොහොර ප්‍රවාහනය කළ ලොරියක්හා තලවාකැලේ සිට කොටගල පතන දක්වා ධාවනය වු ලොරියක් මුහුණට මුහුණලා ගැටී සිදු වු අනතුරකින් එක් ලොරියක රියදුරෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල රෝහලට ඇතුළු කිරිමෙන් පසු නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.
තලවාකැලේ සිට කොටගල පතන දක්වා ධාවනය වි ඇති ලොරිය ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වෙමින් තිබු ගොම පොහොර ප‍්‍රවාහනය කරන ලොරි රථයේ බද කොටසේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බව පොලීසිය සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd