බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් සවස 2.00න් පමණ පසු දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 03/10/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
24 |
95 |
60 |
සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
33 |
26 |
85 |
70 |
සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
30 |
25 |
95 |
70 |
වැසි වාර කිහිපයක් |
ගාල්ල |
30 |
25 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
යාපනය |
31 |
26 |
75 |
65 |
සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මහනුවර |
30 |
21 |
95 |
60 |
සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
21 |
13 |
90 |
70 |
සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
33 |
23 |
90 |
65 |
වැසි වාර කිහිපයක් |
ත්‍රීකුණාමළය |
32 |
26 |
90 |
70 |
සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
32 |
25 |
85 |
75 |
සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘හෙටත් වැසි වාර කීපයක්‘
කෝලිත Saturday, 03 October 2015 04:28 AM
දැන්නම් වැස්ස එපාවෙලා (නි)