බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු සහ උතුරු මැද පළාත්වලට මඳ වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැනට, සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල හරහා සහ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් හරහා, විටින් විට තද සුළං බලාපොරොත්තු වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/06/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
25 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
35 |
26 |
85 |
65 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
|
කොළඹ |
30 |
26 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත |
|
ගාල්ල |
30 |
26 |
90 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත |
|
යාපනය |
32 |
28 |
80 |
70 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
31 |
21 |
95 |
65 |
වැසි වාර කිහිපයක් |
|
නුවරඑළිය |
21 |
14 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
32 |
24 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත |
|
ත්‍රීකුණාමළය |
35 |
27 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
32 |
26 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
2025 නොවැම්බර් මස 04
617
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2306
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1716
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘හෙටත් පළාත් කීපයකට තද වැසි‘