ශ්රී ලංකාවේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එය මිලිමීටර් 50 ට වැඩි විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 05/05/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
35 |
25 |
90 |
50 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මඩකලපුව |
34 |
27 |
90 |
60 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
කොළඹ |
34 |
27 |
90 |
65 |
උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි . |
ගාල්ල |
33 |
27 |
90 |
75 |
උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි . |
යාපනය |
37 |
28 |
75 |
55 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මහනුවර |
33 |
23 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
නුවරඑළිය |
24 |
10 |
95 |
65 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
රත්නපුරය |
35 |
25 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
36 |
26 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
34 |
26 |
85 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘හෙටත් ගිගුරුම් සහිත වැසි‘
මොරිස් Thursday, 05 May 2016 02:03 AM
අපි බලමු මෙහෙම වෙයිද කියලා (නි)