මධ්‍යම, සබරගමුව පළාත්වලත් බස්නාහිර පළාතේ හා ගාල්ල ,මාතර දිස්ත්‍රික්කවල අභ්‍යන්තර ප්‍රදේශවලත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි ඇති වන බවත් බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර , ඌව සහ උතුරුමැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙයි . විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 02/06/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
26 |
90 |
65 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
33 |
27 |
95 |
65 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
32 |
27 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
ගාල්ල |
30 |
27 |
90 |
75 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
32 |
28 |
80 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
30 |
21 |
95 |
65 |
විටින් විට වැසි |
නුවරඑළිය |
20 |
13 |
95 |
70 |
විටින් විට වැසි |
රත්නපුරය |
32 |
25 |
95 |
70 |
විටින් විට වැසි |
ත්‍රීකුණාමළය |
35 |
26 |
85 |
55 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
30 |
27 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘හෙට වැහිබර කාලගුණයක්‘