අපරභාගයේදී ගිගුරුම් සහිතව වැසි ඇතිවීමේ හැකියාව හෙට දිනයෙන් පසු යම් තරමකට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
දහවල් 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල වර්ධනය වී පසුව බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ කරා පැතිරෙනු ඇත.උදය කාලයේ දී බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන මද වැසි ද අපේක්ෂා කල හැකිය.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/08/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
35 |
24 |
90 |
55 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
33 |
25 |
90 |
65 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
31 |
25 |
95 |
65 |
උදය කාලයේ මද වැසි සහ සවස 6 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
30 |
25 |
95 |
80 |
උදය කාලයේ මද වැසි සහ සවස 6 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
යාපනය |
34 |
25 |
80 |
60 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මහනුවර |
30 |
20 |
95 |
65 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
20 |
12 |
95 |
80 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
රත්නපුරය |
32 |
23 |
95 |
75 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
ත්‍රීකුණාමළය |
35 |
24 |
95 |
60 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
32 |
24 |
95 |
70 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
2025 සැප්තැම්බර් මස 17
24
0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2025 සැප්තැම්බර් මස 11
876
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
263
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘හෙට වැස්ස අඩුවෙයි‘