(ජයන්ත සමරාකෝන්)
අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට(11) රාත්‍රී 10.00 සිට පසුදින(12) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගෝගොඩ, නාවල, ගංගොඩවිල හා උඩහමුල්ල යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවද ජලාපවාහන මණ්ඩලය දැනුම්දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd