මධ්‍යම, සබරගමුව පළාත්වලත් බස්නාහිර පළාතේ හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අභ්‍යන්තර ප්‍රදේශවලත් විටින් විට වැසි ඇති වන බවත් බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සෙසු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
‘විශේෂයෙන්ම වැසි ඇතිවන විට දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල්න් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 18/06/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
24 |
95 |
60 |
වැසි ස්වල්පයක්. |
මඩකලපුව |
34 |
25 |
85 |
55 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
29 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
ගාල්ල |
29 |
24 |
90 |
80 |
විටින් විට වැසි. |
යාපනය |
31 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
මහනුවර |
28 |
21 |
95 |
70 |
විටින් විට වැසි. |
නුවරඑළිය |
18 |
13 |
95 |
80 |
විටින් විට වැසි. |
රත්නපුරය |
30 |
23 |
95 |
80 |
විටින් විට වැසි. |
ත්‍රීකුණාමළය |
34 |
26 |
90 |
65 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
31 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හෙට දවසේ කාලගුණය