උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බොහෝ ප්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මැඩර්න් - ජුලියන් දෝලනවල බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා මිලි මීටර් 100 ට වඩා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි. මීට අමතරව, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් ස්ථාන ගතව පවතී. එය ශ්‍රී ලංකාව වෙතට ගමන් කිරීම නිසා හෙටින් පසු දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහිත කාලගුණ තවදුරටත් වැඩි වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 07/11/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
23 |
95 |
70 |
විටින් විට වැසි. |
|
මඩකලපුව |
30 |
24 |
95 |
80 |
විටින් විට වැසි |
|
කොළඹ |
30 |
24 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
24 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
30 |
24 |
90 |
80 |
විටින් විට වැසි |
|
මහනුවර |
28 |
20 |
95 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
11 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
30 |
22 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
30 |
24 |
95 |
80 |
විටින් විට වැසි |
|
මන්නාරම |
30 |
25 |
95 |
70 |
සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
COMMENTS
හොදයි