(හිඟුරානේ නවරත්න සමරතුංග)
හිඟුරාණ මුවන්ගල ග්‍රාම හත මංසන්ධියේ පිහිටි කඩ සංකීරණයක අද (05) පෙරවරුවේ හටගත් ගින්නකින් වෙළඳසල් හතරකට හානි සිදුවී ඇති බව දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැවසයි.
එක් ව්‍යාපාරිකයෙකු පැමිණ දොර අරින විට කඩ පිටු පස කොටස් වල ගින්නක් පැතිරෙනු දැක ඒ බව පොලිසිය පවසා ඇත.
අනතුරුව අසල්වාසීන් හා තරුණ පිරිසක් එක්ව ආර්.බී.13 ඇලෙන් වතුර අදිමින් ගින්න නීවිමට උත්සාහ කර ඇත.
මේ අතර ගල්ඔය වැවිලි සමාගමට අයත් ජල බවුසරයක් එහි ගෙන්වා ගින්න නිවා දැමීමට පියවර ගත් ගත් බව දමන ප්‍රා දේශීය සභාවේ සභාපති වරයා පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හිඟුරාණ මුවන්ගල කඩකාමර සංකීර්ණයක හදිසි ගින්නක්