(ඩබ්. ඒ. පියතිලක)
කොළඹ - හිඟුරක්ගොඩ ප‍්‍රධාන මාර්ගයේ එකේ ප‍්‍රදේශයේ දී අද (10) රියදුරුට නින්ද යාම හේතුවෙන් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් අනතුරට පත්ව ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් සහල් රැගෙන කොළඔ සිට හිඟුරක්ගොඩ සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගබඩාවක් වෙත සහල් ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd