IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


හක්කපටස් පුපුරා අලි පැටවකු මරුට

( රොමේෂ් මධුෂංඛ)


වව්නියාව ඉලමරදන්කුලම් ප්‍රදේශයේදී  කිසියම් පුද්ගලයෙකු විසින් තබන ලද හක්කපටස් බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගිය අලි පැටවෙකු සිරුරක්  සොයාගත්  බව වනජීවී  නිලධාරීන් පවසයි.


ඉලමරදන්කුලම් මහාඉලුප්පයිකුලම් වැවේ ජලය බීමට පැමිණ ඇති අලි පැටවා මෙසේ හක්කපටස් බෝම්බයකට හසුව මිය ගොස් ඇත්තේ මීට දින 3කට පමණ පෙර බවටද වනජීවි නිලධාරීහු  පැවසුහ.


පවතින නියං තත්වය හේතුවෙන් වැවේ ජලයා බීමට පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා දඩයම් කරුවන් විසින් අදාල හක්කපටස් බෝම්බ තබා ඇති බවට එම හක්ක පටස් බෝම්බයකට මෙම අලි පැටවා ගොදුරු වී ඇත.


මිය ගිය අලි පැටවා අවුරුදු දෙකහමාරක පමණ වයසකින් යුක්ත වන අතර අලි පැටවාගේ අවසන් කටයුතු වවුනියාව වනජීවි නිලධාරීන්  සිදු කිරීමට පියවර ගෙන තිබිණි.



අදහස් (0)

හක්කපටස් පුපුරා අලි පැටවකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31844 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14308 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11171 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site