(මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රදේශය හරහා අද (28) අළුයම හමා ගිය දැඩි සුළඟකින් එම ප්‍රදේහයේ නිවාස 100 කට ආසන්න ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇතැයි සීතාවක සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එස්.ඒ. දිශාන්ත මහතා පවසයි.
මෙම දැඩි සුළඟින් ගස් විදුලි රැහැන් මතට කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවද අද (28) සවස් වන විට විදුලි සම්බන්ධතා ලබා දීමට හැකි වනු ඇතැයිද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd