දිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව සහ අවට මුහුදේ නිරිත දිග මෝසම් සුළං වේගයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.
විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා සහ වයඹ, ගිනිකොණ මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 පමණ දක්වා වැඩි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දිහා බලලා කතානොකර හිටියොත් වැඩකුත් නැහැ. මහින්ද මහින්ද මහින්ද.... දැන් සමහරුන්ට සනීප නැහැ වගේ (නි)
එකනම් ඇත්ත මේ දවස්වල මහින්ද සුළග සැරේට හමනවා (නදී)
දේශපාලන සුළඟේ වේගය නම් දැන් වැඩිවෙලා (නදී)
මහින්ද සුළඟත් පහුගිය දවස්වල වැඩි වුන නිසා ස්වභාව ධර්මයටත් හිතෙන්න ඇති සුළං වේගය වැඩි කරන්න. (නදී)
කොහොමත් මහින්ද සුළග ගොඩක් වැඩියි (නදී)