(දයාරත්න ඇඹෝගම)
කහටගස්දිගිලිය ප‍්‍රදේශයට අඟහරුවාදා(04) රාත‍්‍රියේ ඇතිවු සුළි සුළඟින් නිවාස දහයකට පමණ හානි සිදුව ඇතැයි අනුරාධපුර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරන ඒකකය පවසයි.
තුවාල ලැබූ තිදෙනකු කහටගස්දිගිලිය රෝහලට ඇතුලත් කර තිබේ.
කහටගස්දිගිලිය පොලිසිය,ප‍්‍රාදේශිය සභාව සහ විදුලි බල මණ්ඩලය එක්ව සුළි සුළඟින් හානියට පත් නිවාස මාර්ග සහ විදුලි පද්ධතිය යළි යථා තත්වයට පත් කිරිම සදහා ක‍්‍රියා මාර්ග ගෙන තිබුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලි සුලගක් එක පාර එන්නෙ නෑ මෙක යටි සුලං පහරක් හෝ ටොනෙඩොවක් .