සංහිඳියා යාන්ත‍්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයයේ මහ ලෙක්ම් වශයෙන් මනෝ තිත්තවැල්ල මහතා පත් කරනු ලැබ සිටියි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම පත්වීම් කර ඇත.
රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් විවිධ ආයතන වල ඉහළ මට්ටමේ තනතුරු හෙබවූ තිත්තවැල්ල මහතා එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ ප‍්‍රාග්ධන වෙළඳපොළ සහ මූල්‍ය කටයුතු පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධරයෙකි. ඔහු එක්සත් ජනපදයේ අලෙවිකරණය පිළිබඳ වරලත් ආයතන සාමජිකයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd