IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සහෝදරියගේ පුත්‍රයා ඝාතනය කළ මාමාට වසර 8ක සිර දඬුවමක්

(ටෝනි කරුණානායක)

දොම්පේ තිත්තපත්තර වේලගම ප්‍රදේශයේදී  සිය සොහොයුරියගේ 25 හැවිරිදි පුතාට පිහියකින් ඇන සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකාර මාමාට වසර 16 කට පසු බරපතල වැඩ සහිතව වසර 8ක සිර දඬුවමක් ගම්පහ මහධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (3) වැනිදා නියම කළේය.

එම සිරදඬුවමට අමතරව රුපියල් 1000ක දඬයක් නියම වූ අතර දඬමුදල නොගෙවන්නේ නම් තවත් සති දෙකක සිර දඬුවම් නියම කෙරුණි.

2002 වර්ෂයේ පෙබරවාරි මස 18  වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී 25 හැවිරදි විදානමුදලිගේ කමල් පුෂ්පකුමාර නැමැති අයට පිහියකින් ඇන  සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තිත්තපත්තර වේලගම පදිංචි 53 හැවිරිදි ගති ආරච්චිගේ පද්මසිරි හෙවත් පොඩි පුතා නැමැත්තාට සිරදඬුවම නියම කෙරුණි.

විත්තිකරු සමඟ ඇතිවූ ආරවුලකදී මෙම පිහා ඇනුම සිදුව ඇති බවට මහාධිකරණයේදී සඳහන් විය.



අදහස් (0)

සහෝදරියගේ පුත්‍රයා ඝාතනය කළ මාමාට වසර 8ක සිර දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site