ශ්රී ලංකාවේ විවිධ සමාජ සුභසාදක වැඩකටයුතු සඳහා අතහිත දෙමින් ක්‍රියාකරන බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය සහ මනු සුවය සංවිධානය එක්ව ගිරිරාජ් කෞශල්‍ය විසින් අධ්‍යක්ෂනයකළ "සුහද කොකා" චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඉරිදා (20) දහවල් 1 ට උතුරු ලන්ඩනයේ හැරෝ නුවර සෆාරි සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු කර ඇත.
මෙම දර්ශනයෙන් උපයන සියලුම ආදායම එම සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ සිදුකරන පුණ්‍ය සහ සමාජ සේවා කටයුතු සඳහා යොදවා ගන්නා බව මේ පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සන්සදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd