(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් නිත්‍යානුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් 19 හැවිරිදි උසස් පෙළ සිසුවෙකු අත් අඩංගුඅවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙම සිසුවිය සහ සිසුවා උපකාරක පන්ති වලට යන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් හෝටල් කාමරයක රැඳි සිට නැවත නිවෙස් බලා යාමට රට පැමිණ සිටියදි ලැබුන තොරතුරක් අනුව අත් අඩංගුවට ගෙන ඇත.
සිසුවිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අද (08) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd