ඩී.ජී.සුගතපාල
දාහත් හැවිරිදි පාසල් සිසුවෙකුට අතින් පයින් සහ හොකි පිත්තකින් පහරදී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුන් දෙදෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිම සඳහා 31 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධගාර ගත කරනු ලැබුවේ ගාල්ල නගරයේ ජනප්‍රිය පාසල් දෙකක දාහත් හැවිරිදි සිසුන් දෙදෙනෙකි.
ගාල්ල නගරයේ ජනප්‍රිය පාලසක 12 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවෙකු 22 වැනි දා පාසල නිම වී උපකාරක පන්තියකට ගොස් සවස නිවසට යාමට ආපසු එමින් සිටියදී සැකකරුවන් දෙදෙනා පැමිණ අතින් පයින් සහ හොකි පිත්තකින් පහරදී ඇති බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සිසුවාට පහර දුන් තවත් සිසුන් දෙදෙනෙක් රිමාන්ඩ්