ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ පොසොන් පෙරහර ජුනි මස 26 වැනිදා සවස 6 ට එම විහාරස්ථානය ඉදිරිපිටින් ඇරැඹීමට නියමිතය.
සිසිලි බෞද්ධ විහාරයේ විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි පෙරහර සංවිධානය කර ඇති අතර කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේ ශාස්ත‍්‍රපති පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ සහාය කථිකාචාර්ය කිරින්දේ පේමසිරි හිමියෝ එදින සවස 7.30 ට ධර්මදේශනාවක් ද පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd