(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී බදාදා (29 ) සිසු සැරිය බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටි පාසල් සිසුන් සිව් දෙනෙකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ සිරම්බිඅඩිය විද්‍යාලයේ සිසුන් බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd