IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘සවස් කාලයේ තද වැසි‘

නැගෙනහිර, ඌව සහ දකුණු  පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සවස් කාලයේදී ගිගුරුම් සහිතව වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතී. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි ඇතිවිය හැකියි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/05/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

25

95

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

32

25

90

65

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

24

95

65

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ගාල්ල

30

25

90

75

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

34

27

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

30

22

95

65

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

21

15

95

75

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

31

24

95

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

33

25

90

75

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

33

24

90

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

‘සවස් කාලයේ තද වැසි‘

අසංග Thursday, 12 May 2016 03:09 AM

මේ ගැන කතාකරන එකත් කාලය නාස්ති කිරීමක්. දවසක් දෙකක් වහිනකොට මෙයාලා පටන් ගන්නවා සුපුරුදු අනාවැකි කියන්න. අනික මේ ලැයිස්තුවේ කුරුණෑගල වගේ නගර නැත්තේ ඇයි? අපරාදේ මේ කාලගුණ දෙපාර්තමේන්තුවට අපේ බදු මුදලින් පඩි ගෙවන්නේ. (නි)

:       0       0

විජේලතා Wednesday, 11 May 2016 09:43 PM

කෝ මේ අපේ යාලුවෝ මොකුත් ලියන්නේ නැහැනේ අපේ දෙපාර්තමේන්තුව ගැන? වැස්සකටවත් අසුවෙලාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site