(අංජුල මහික වීරරත්න)
සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
එහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිත පිරිස ඉදිරියේ කරුණු පැහැදිළි කළේය.
අර්බුදය ඇතිවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා සංවරව, විනයගරුකව හා ප්‍රජාතන්ත්‍රවාදීව වික්‍රමසිංහ මහතා හැසිරුණු ආකාරය ප්‍රශංසනීය බව සිවිල් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd