රංජිත් රාජපක්‍ෂ
හැටන් සර්කියුලර් පාරේ නිවසක් අද (19) දහවල් 12.00 ට පමණ ගිණි ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාව පවසයි.
එම නිවසේ වහලය ආවරණය කර ඇති සෙවිලි තහඩු රත්වී එම නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පැරණි කඩදාසි කොළ වලට ගිණි ඇවිලි ගින්න හටගත් බව නිවැසියන් කියයි.
පැතිර ගිය ගින්න ප‍්‍රදේශවාසින් එක්ව නිවා දමා ඇති අතර ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නැති අතර ගින්නෙන් එම නිවසේ කිසිවෙකුටත් අනතුරක් සිදුවි නොමැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd