(මනුල වික්‍රම)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පස්වන සංවත්සර සැමරුම වෙනුවෙන් ආචාර පෙළපාලියක් සහ පුෂ්පෝපාහාර පිදීමේ උත්සවයක් අද (12) සවස මිහින්තලේ සිවිල් ආරක්ෂක රණවිරු ස්මාරකය අබියස දී පැවැතිවිණි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්,ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම් උත්සවය පවත්වන ලදී.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd