(නිමල් ජයරත්න)
වසර තිහක් අබලන්ව පැවති වැලිකන්ද ගිනිදමන නෙළුම්වැව මාර්ගය ඉදිකිරිමට මිට වසරකට ඉහත දී මුල්ගල තැබුව ද එය අතර මග නතර කිරිමට එරෙහිව විරෝධය පල කරමින් ගම්වැසියෝ අද (16) සෙවනපිටිය නගර මධ්‍යයේදි උද්ඝෝෂණයක නිරත වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd