මන්නාරම., සිලාවතුර මුහුදු තීරෙය්දි රුපියල් එක් කෝටි හැටලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 140 ක් සොයා ගත් බව මන්නාරම පොලිසිය කියයි.
ඉන්දියාවේ සිට පැමිණෙන බහු දින ධීවර යාත්‍රාවක කේරළ ගංජා රැගෙන එන බවට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමෙකදි කේරළ ගංජා අත් අඩංගුවට ගෙන තිබේ. වැටලිම සිදුකරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනකු පැමිණි ධිවර යාත්‍රාවෙන් පැන ගිය බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පසුගිය කාලෙත් මේ වගේම ආවා. අල්ලපු නැති නිසා හෙළිවුණේ නැහැ. දැන් මෙවැනි වැටලීම් ක්‍රියාත්මකවීම ගැන අපගේ ප්‍රශංසාව. අවසර ඇතුව අළෙවි කරන ද්‍රව්‍ය වලට සීමාවක් සහ විනිවිදභාවයක් තිබෙනවා. නමුත් අනවසර භාණ්ඩ වලට කිසිම ප්‍රමිතියක් නැහැ. හානියත් ඉතාමත් විශාලයි. එම නිසා මත්කුඩු වැනි වැඩිහිටියන් මෙන්ම දරුවන්ද විනාශයට පත්කරන දේවල් ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අපගේ අදහසයි. (නි)
ජයරත්න කියන්නේ මේවා මත්ද්‍රව්‍ය නොවෙයි කියලද? (නි)
මෙහෙම බලනකොට මේ රට තුළ මත්ද්‍රව්‍ය මොනතරම් තොගයක් තිබෙනවද? (නි)
සුරාසැල් බලපත්‍ර තියන අයටම මේවාත් අළෙවි කරන්න බලපත්‍ර දෙන්නකෝ. එතකොට වැඩේ ඉවරයිනේ! (නි)
ලැබුණු ඔත්තුව නිසා ඇල්ලුවා. මුහුදමැද තියන බෝට්ටුවෙන් ජාවාරම්කාරයෝ මුහුද දිගේ දිවුවද? මේවා අද ඊයෙක අා බඩු නෙමෙයි. (නි)
ඔත්තුව දෙන්න ඇත්තේ ඔය ගැන දන්න කෙනෙක් වෙන්න ඕනේ.(හේ)
මේවා ගේන අයත් අල්ලන්න.(හේ)
මම අරන් දුන් ඒවා පොලිසිය ඇල්ලුවේ කොහොමද (බ)
බිමල් මට ඔබේ දුරකථන අංකය ලබාදෙන්න මගේ අංකය 0718662543 (බ)
පැනලා ගිය අයත් වහාම අල්ලන්න.(හේ)
පමණ දැනගෙන ගත්තොත් මේවා නරකම නැහැ , (හේ)