IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ල කෑ පුද්ගලයා රිමාන්ඩ්

(මනෝප‍්‍රිය ගුණසේකර)

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කෙල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරිය බියගන්වා රුපියල් 55,000 ක් කොල්ලකන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියම කළාය.

කොල්ලුපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරීක්‍ෂණ වලින් පසු  අත්අඩංගුවට ගනු ලැබූ සුරේෂ් ප‍්‍රනාන්දු නැමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

සෙල්ලම් පිස්තෝලයක් එල්ල කර කෙල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරිය බියගන්වා ඇය සතුව තිබූ රුපියල් 55000ක මුදල කොල්ලකෑ බව කියන සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා පිටස්තර කිසිවකුටත් හඳුනා ගැනීමට නොහැකි වන අන්දමට සම්පුර්ණයෙන්ම ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරු ආවරණ සහිතව ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළාය.



අදහස් (1)

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ල කෑ පුද්ගලයා රිමාන්ඩ්

Hafeel Tuesday, 02 October 2018 01:55 PM

සෙල්ලම් පිස්තෝල හම්බන්තොටට පුළුවන්. කොළඹට බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31854 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14320 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11176 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 245 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1184 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site