(රංජන් කස්තුරි)
වහලය මත සවිකර තිබෙන සෝලාපැනල වලින් ජනනය කරන විදුලිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මාස ගණනාවක සිට ගෙවීම් නොකර පැහැර හරිමින් සිටින බවට නිවාස හිමියෝ චෝදනා කරති.
පාරිභෝගිකයින්ට වහලය මත සවිකර ඇති සෝලා පැනලවලින් ජනනය කරන විදුලිය සඳහා මාසිකව ලංකා විදුලිබල මණ්ඩලය ගෙවීම් කළ යුතු බවට ගිවිසුමකට එකඟව තිබෙන බවද ඔවුහු කියති.
එහෙත් විදුලිබල මණ්ඩලය ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට සෝලා විදුලි ජනනය කරන්නට ගෙවීම්කර නැතැයිද එම නිසා බැංකුණය ගෙවාගත නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු කියති.
COMMENTS
ඇග්‍රිමන්ට් ගැහුවා නම් ඒ විදියට වැඩේ කරන්න ඕනි. අනික රටේ විදුලි අවශ්‍යතාවයෙන් සැහෙන ප්‍රමාණයක් සෝලා පැනල මගින් දායකත්වයක් ලබා දෙනවා. මිට වඩා වගකීමකින් වැඩ කරන්න ඕනි රාජ්‍ය නිලධාරී උනාම. අපේ බිල් එක මාසයක් ගෙවන්න පරක්කු උනොත් මොකද වෙන්නේ.?
රවීගෙන් තමයි අහන්න වෙන්නේ.