සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ චිත්‍ර කලා ප්‍රදර්ශනය දෙවන වරට සංවිධානය කරන රූභාෂණ සිතුවම් තරගය අද (28) සහ හෙට (29) යන දෙදින කොළඹ 07 ජාතික කලා භවනේදී පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.

IMG_1287 IMG_1301 IMG_1311 IMG_1312 IMG_1328 IMG_1334 IMG_1361

                                 

(ජායාරූප හා විඩියෝ ළහිරු හර්ෂණ)