(ප්‍රසාද් රුක්මල් )
මහියංගණ සොරබොර ප්‍රදේශයේ නිවසක මුලුතැන්ගෙයක සඟවා තිබූ මෙරටට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ ගිනිඅවි 2ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු මහියංගණ පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසි පවසයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා සොරබොර ප්‍රදේශයේ අවුරුදු 42,36 වයසේ පසුවෙති .
රක්ෂිතයේ වනසතුන් දඩයම් කිරිම සඳහා මෙම ගිනිඅවි සඟවා තිබූ බව පොලිසිය කියයි.
මහියංගණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd