පල්ලිමුල්ල සිරිනිවාසාරාම විහාරයේ වාර්ෂික කඨින පෙරහැර විහාරාධිකාරී හිනිඳුම සුගතවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි පානදුර උතුර ප්‍රජා පොලිස් කමිටුවේ සහ විහාරස්ථ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් වීදී සංචාරය කැරිණි.
අලි ඇතුන් සහ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත පෙරහැර පානදුර උතුර කෙසෙල්වත්ත පොලිස් ස්ථානයෙන් ගමන් ඇරඹිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd