කුරුණෑගල වැවගෙදර ශෛලබිමිබාරාම පුරාණ විහාරයේ ස්වභාවික ගල් පර්වතයක අඩි 32ක් උසැති දඹදිව සාරානාත් බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක් ඉදිකරමින් පවතී.
ධර්ම චක්‍ර මුද්‍රාවෙන් ඉදිවන සෙල් පිළිමයේ ශිර්ෂයට ඉහළින් දර්ශනීය කැටයම් සහිත රවුම් හැඩැති තොරණක්ද දැකිය හැකිය. රුපියල් කෝටි 4ක් මුදලක් මේ සඳහා වැයවෙතියි අපේක්ෂිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd