(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා අද (07) සිය ධූරයේ රාජකාරි බාරගත්තේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා සරත් ඒකනායක මහතා උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කොට තිබුණි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පසුව අනුරාධපුර මහ ලේකම් කාර්යලයේ සිය කාර්යාලයේ දී සෙත් පිරිසත් සජ්ජායනා මැද සහ සර්ව ආගමික පූජක
තුමන්ලාගේ ආශිර්වාදය මැද සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට සරත් එකනායක මහතාගේ බිරිද,පුතණුවන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, චන්දිම ගමගේ සහ පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරත් ඒකනායක ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි