(නිශාන්ත කුමාර)
කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම හේතුවෙන් අද (17) සොරණාතොට, එගොඩවෙල, ගොවිපලගම ගම්මානයට ඉහළින් පිහිටි කඳුවැටියට ගිනිගෙන තිබිණි.
ගින්න පැතිර යන ස්ථානයට ළගා වීමේ ඇති අපහසුතාව හේතුවෙන් ගින්න නිවා දැමීම අපහසු බව ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd