IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සැරට කොත්තු කන්න ගිය 2කට ආපන ශාලා හිමිකරු පහරදීලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සැරට කොත්තුව දමන්නැයි පැවසූ පුද්ගලයන් දෙදෙනෙකුට බණ්ඩාරගම ගැලනිගම ආපන ශාලාවක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී කනක් කපා දමා අතට සහ හිසට බරපතල තුවාල සිදු කළ ආපන ශාලා හිමිකරු හා ඔහුගේ සහෝදරයා අද (12) අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

බරපතල තුවාල ලද පුද්ලයන් දෙදෙනාගන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සෙබලා පානදුර මූලික රෝහලට ඇතුළත් ව ප්‍රතිකාර ගන්නා බවත් අනෙක් පුද්ගලයා සිංහල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් පොලිසිය කියයි.



අදහස් (1)

සැරට කොත්තු කන්න ගිය 2කට ආපන ශාලා හිමිකරු පහරදීලා

පෙරුමාල් Thursday, 13 December 2018 04:08 AM

එහෙම ඉල්ලීමක් කරන එක ව්‍යවස්ථාවට පටහැනියිනෙ....... ඕනනම් අධිකරණය මාර්ගයෙන් පුලුවන්. අහල බලන්න බොරුද කියලා ...............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site